ඇසළ පෙරහරට සමගාමීව සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත් කෙරේ

කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව ‍සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන […]

2020 ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරයි

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය. පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර […]

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(21) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, […]

The Kap Chanting Was Done Today | කප කැපීම අද සිදු කෙරිණ

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන […]

ඇසළ පෙරහර මංගල්‍ලය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම | THE LAST MEETING OF KANDY ESALA PERAHERA

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලය පැවැත්වීම හා එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම අද(17) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේ දී ලබන 25 වෙනි දා සිට අගෝසතු මස 04වෙනි දා දක්වා වීදි සංචාරය […]

යුද්ධ හමුදාව පෙරහර මංගල්ලයට මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි | SL Army Donated Koppara To The Procession

2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර වීදි සරන්නට තවත් ඇත්තේ දින 10කී. පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ කොප්පරා පන්දම් සඳහා අවශ්‍ය කොප්පරා ටොන් 5ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත අද(15) පරිත්‍යාග කරනු ලැබුවා. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එය සංකේතවත් කරමින් අළුයම ශ්‍රී දළදා මාලිගාවේදී ගරු […]

Hon. President Visited The Temple Of The Tooth

අද (13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. මේ අතර, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර ශිෂ්‍යා විසින් නිර්මාණය කළ වෛද්‍ය උපකරණයක් (Stethoscope) මෙහිදී ජනාධිපති තුමන් වෙත හඳුන්වා දෙන ලදී. එහි විශේෂත්වය වනුයේ රැහැන් රහිත එකක් වීම හා රෝගීන්ට සමීප නොවී භාවිත කළ හැකි එකක් […]

Donated The Newly Built House In Menikhinna

A poor family in the Menikhinna area today (10) received the ownership of another fully equipped new house constructed under the ‘Ape Sathkaraya’ social service project of the Temple of the Tooth. This house was donated today with the participation of the Hon. Diyawadana Nilame of the Temple of the Tooth under the Home Building […]

Army Commander Visited To Sri Dalada Maligawa

Commander of the Sri Lanka Army, Lieutenant General Shavendra Silva, who visited to Sri Dalada Maligawa today 27 morning, after planted a Dewadara (Cedrus Deodara) herbal tree in the herbal garden at the Sri Dalada Maligawa premises. අද(27) උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දළදා සමිඳු වැඳපුදා […]

The Official Website of Sri Dalada Maligawa Was Launched Today

The official website of Sri Dalada Maligawa www.sridaladamaligawa.lk was launched today (26) at the Sri Dalada Maligawa by Diyawadana Nilame of the Sri Dalada Maligawa and the Chairman of Sri Lanka Telecom and Mobitel . නවීන තාක්ෂණික පහසුකම් හා සේවාවන් රැසක් සමගින් ශ්‍රී දළදා මාලිගාවේ www.sridaladamaligawa.lk නිල වෙබ් අඩවිය නවමු මුහුණුවරකින් දියත් කිරීම අද(26) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි. ඒ […]