ජන. 20 බදාදා අ.භා. 01.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්. අ.භා. 03.50 න් ගෙවේ. බදාදා සිල්
ජන. 28 බ්‍රහස්. පූ.භා. 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූ.භා. 00.46 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පෙබ. 04 බ්‍රහස්. අ.භා. 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූ.භා. 10.07 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පෙබ. 11 බ්‍රහස්. පූ.භා. 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූ.භා. 00.35 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පෙබ. 26 සිකුරාදා අ.භා. 03.50 න් පුර පසළොස්වක ලබා 27 සෙන. අ.භා. 01.47 න් ගෙවේ. සිකුරාදා සිල්
මාර්තු 05 සිකුරාදා අ.භා. 07.54 න් අව අටවක ලබා 06 සෙන. අ.භා. 06.10 න් ගෙවේ. සෙනසුරාදා සිල්
මාර්තු 12 සිකුරාදා අ.භා. 03.02 න් අමාවක ලබා 13 සෙන. අ.භා. 03.51 න් ගෙවේ. සිකුරාදා සිල්
මාර්තු 21 ඉරිදා පූ.භා. 07.10 න් පුර අටවක ලබා 22 සඳුදා පූ.භා. 09.00 න් ගෙවේ. ඉරිදා සිල්
මාර්තු 28 ඉරිදා පූ.භා. 03.27 න් පුර පසළොස්වක ලබා 29 සඳුදා පූ.භා. 00.18 න් ගෙවේ. ඉරිදා සිල්
අප්‍රේල් 04 ඉරිදා පූ.භා. 04.13 න් අව අටවක ලබා 05 සඳුදා පූ.භා. 02.59 න් ගෙවේ. ඉරිදා සිල්
අප්‍රේල් 11 ඉරිදා පූ.භා. 06.03 න් අමාවක ලබා 12 සඳුදා පූ.භා. 08.00 න් ගෙවේ. ඉරිදා සිල්
අප්‍රේල් 20 අඟ. පූ.භා. 00.01 න් පුර අටවක ලබා 21 බදාදා පූ.භා. 00.43 න් ගෙවේ. අඟහරුවාදා සිල්
අප්‍රේල් 26 සඳුදා අ.භා. 12.44 න් පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූ.භා. 09.01 න් ගෙවේ. සඳුදා සිල්
මැයි 03 සඳුදා අ.භා. 01.59 න් අව අටවක ලබා 04 අඟ. අ.භා. 01.10 න් ගෙවේ. සඳුදා සිල්
මැයි 10 සඳුදා අ.භා. 09.55 න් අමාවක ලබා 12 බදාදා පූ.භා. 00.29 න් ගෙවේ. අඟහරුවාදා සිල්
මැයි 19 බදාදා අ.භා. 12.50 න් පුර අටවක ලබා 20 බ්‍රහස්. අ.භා. 12.23 න් ගෙවේ. බදාදා සිල්
මැයි 25 අඟ. අ.භා. 08.29 න් පුර පසළොස්වක ලබා 26 බදාදා අ.භා. 04.43 න් ගෙවේ. බදාදා සිල්
ජුනි 02 බදාදා පූ.භා. 00.46 න් අව අටවක ලබා 03 බ්‍රහස්. පූ.භා. 01.13 න් ගෙවේ. බදාදා සිල්
ජුනි 09 බදාදා අ.භා. 01.58 න් අමාවක ලබා 10 බ්‍රහස්. අ.භා. 04.22 න් ගෙවේ. බදාදා සිල්
ජුනි 17 බ්‍රහස්. අ.භා. 10.00 න් පුර අටවක ලබා 18 සිකුරාදා අ.භා. 08.39 න් ගෙවේ. සිකුරාදා සිල්
ජුනි 24 බ්‍රහස්. පූ.භා. 03.32 න් පුර පසළොස්වක ලබා 25 සිකුරාදා පූ.භා. 00.09 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
ජූලි 01 බ්‍රහස්. අ.භා. 02.02 න් අව අටවක ලබා 02 සිකුරාදා අ.භා. 03.28 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
ජූලි 09 සිකුරාදා පූ.භා. 05.16 න් අමාවක ලබා 10 සෙන. පූ.භා. 06.46 න් ගෙවේ. සිකුරාදා සිල්
ජූලි 17 සෙන. පූ.භා. 04.34 න් පුර අටවක ලබා 18 ඉරිදා පූ.භා. 02.41 න් ගෙවේ. සෙනසුරාදා සිල්
ජූලි 23 සිකුරාදා පූ.භා. 10.43 න් පුර පසළොස්වක ලබා 24 සෙන. පූ.භා. 08.06 න් ගෙවේ. සිකුරාදා සිල්
ජූලි 31 සෙන. පූ.භා. 05.40 න් අව අටවක ලබා අගෝ. 01 ඉරිදා පූ.භා. 07.56 න් ගෙවේ. සෙනසුරාදා සිල්
අගෝ. 07 සෙන. අ.භා. 07.11 න් අමාවක ලබා 08 ඉරිදා අ.භා. 07.19 න් ගෙවේ. ඉරිදා සිල්
ජූලි 27 සඳුදා පූ.භා. 07.10 න් පුර අටවක ලබා 28 අඟ. පූ.භා. 04.58 න් ගෙවේ. සඳුදා සිල්
අගෝ. 21 සෙන. අ.භා. 07.00 න් පුර පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා. 05.31 න් ගෙවේ. ඉරිදා සිල්
අගෝ. 29 ඉරිදා අ.භා. 11.35 න් අව අටවක ලබා 31 අඟ. පූ.භා. 01.59 න් ගෙවේ. සඳුදා සිල්
සැප්. 06 සඳුදා පූ.භා. 07.38 න් අමාවක ලබා 07 අඟ. පූ.භා. 06.21 න් ගෙවේ. සඳුදා සිල්
සැප්. 13 සඳුදා අ.භා. 03.11 න් පුර අටවක ලබා 14 අඟ. අ.භා. 01.09 න් ගෙවේ. සඳුදා සිල්
සැප්. 20 සඳුදා පූ.භා. 05.28 න් පුර පසළොස්වක ලබා 21 අඟ. පූ.භා. 05.24 න් ගෙවේ. සඳුදා සිල්
සැප්. 28 අඟ. අ.භා. 06.17 න් අව අටවක ලබා 29 බදාදා අ.භා. 08.28 න් ගෙවේ. බදාදා සිල්
ඔක්. 05 අඟ. අ.භා. 07.04 න් අමාවක ලබා 06 බදාදා අ.භා. 04.35 න් ගෙවේ. බදාදා සිල්
ඔක්. 12 අඟ. අ.භා. 09.47 න් පුර අටවක ලබා 13 බදාදා අ.භා. 08.08 න් ගෙවේ. බදාදා සිල්
ඔක්. 19 අඟ. අ.භා. 07.03 න් පුර පසළොස්වක ලබා 20 බදාදා අ.භා. 08.26 න් ගෙවේ. බදාදා සිල්
ඔක්. 28 බ්‍රහස්. අ.භා. 12.49 න් අව අටවක ලබා 29 සිකුරාදා අ.භා. 02.09 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
නොවැ. 04 බ්‍රහස්. පූ.භා. 06.03 න් අමාවක ලබා 05 සිකුරාදා පූ.භා. 02.44 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
නොවැ. 11 බ්‍රහස්. පූ.භා. 06.49 න් පුර අටවක ලබා 12 සිකුරාදා පූ.භා. 05.51 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
නොවැ. 18 බ්‍රහස්. පූ.භා. 12.00 න් පුර පසළොස්වක ලබා 19 සිකුරාදා අ.භා. 02.27 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
නොවැ. 27 සෙන. පූ.භා. 05.43 න් අව අටවක ලබා 28 ඉරිදා පූ.භා. 06.00 න් ගෙවේ. සෙනසුරාදා සිල්
දෙසැ. 03 සිකුරාදා අ.භා. 04.55 න් අමාවක ලබා 04 සෙන. අ.භා. 01.12 න් ගෙවේ. සිකුරාදා සිල්
දෙසැ. 10 සිකුරාදා අ.භා. 07.09 න් පුර අටවක ලබා 11 සෙන. අ.භා. 07.13 න් ගෙවේ. සෙනසුරාදා සිල්
දෙසැ. 18 සෙන. පූ.භා. 07.24 න් පුර පසළොස්වක ලබා 19 ඉරිදා පූ.භා. 10.05 න් ගෙවේ. සෙනසුරාදා සිල්
දෙසැ. 26 ඉරිදා අ.භා. 08.08 න් අව අටවක ලබා 27 සඳුදා අ.භා. 07.28 න් ගෙවේ. සඳුදා සිල්
ජන. 02 ඉරිදා පූ.භා. 03.41 න් අමාවක ලබා 03 සඳුදා පූ.භා. 12.03 න් ගෙවේ. ඉරිදා සිල්
This post is also available in: සිංහල (Sinhala)
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2021