Search
Close this search box.

July 20, 2020

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(21) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

The Kap Chanting (Kap Kapeema) was done yesterday before sunrise marking the start of Kandy Esala Perahera 2020.
The Kapa which was brought to the Sathara Maha Dewalaya(four dewala) was planted today (21) at the auspicious time given. As the first custom ends the procession inside the Natha, Vishnu, Katharagama and Paththini Dewala will start from today.

Share With