Search
Close this search box.

July 13, 2020

අද (13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. මේ අතර, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර ශිෂ්‍යා විසින් නිර්මාණය කළ වෛද්‍ය උපකරණයක් (Stethoscope) මෙහිදී ජනාධිපති තුමන් වෙත හඳුන්වා දෙන ලදී. එහි විශේෂත්වය වනුයේ රැහැන් රහිත එකක් වීම හා රෝගීන්ට සමීප නොවී භාවිත කළ හැකි එකක් වීමයි. මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශව‍‍යේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි මාහිමිපාණන් වහන්සේ ද වැඩමකර සිටියා.

Hon President Gotabhaya Rajapakse visited the Temple of the Tooth to get blessings in the morning today the 13th. Venura Wijesekara a student of Trinity College, Kandy presented the president with a Stethoscope he designed and the specialty of this is it does not have any tubes enabling to check patients without getting closer to them. Venerable Niyangoda Sri Vijithasiri thero of Malwathu chapter was also present at the occasion.

Share With