Katina Cheewara Pooja 2020 |කඨින චීවර පූජාව

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය අද (01) චාම් – අභිමානවත් අයුරින් පවත්වන ලදී. මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති කඨින චීවර පූජා මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ කොළඹ 10 පදිංචි ගාමිණී කරුණාධාර මැතිතුමා හා එම මැතිණිය ඇතුළු පවුලේ පිරිස […]
The Pakistani High Commissioner Visited Sri dalada maligawa | පාකිස්තානයේ මහකොමසාරිස්තුමා ශ්‍රී දළදා මාලිගාවට

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]
The book “Dividosgala Urumakkarayo” was published today | “දිවිදොස්ගල උරුමක්කාරයෝ” කෘතිය ජනගත වෙයි.

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]
The first harvest was offered to the Sacred Tooth Relic | සිරි දළදා යල් අස්වනු පූජාව 2020

The first harvest of the “Yala season” was offered to the Sacred Tooth Relic today the 3rd of October. This was organized by the Tanks Reservoirs and Irrigation Development authority related to Rural Paddy Fields of Ministry of Irrigation for the 5th consecutive time.“Kiri Ahara” ( a special milk rice) was offered to the Sacred […]
Sri Lanka Army official flags were offered for blessings at the Sacred Tooth Relic |ශ්‍රී දළදා සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි..ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් ප්‍රථම ආගමික උත්සවය සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ හඬ මධ්‍යයේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී අද(28) පස්වරුවේ පැවැත්විණි.යුද්ධ හමුදා […]
ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156වෙනි ගුණානුස්මරණය

කලින් කලට නොයෙක් ආකාරයේ වීරයින් බිහි වෙනවා. ඇතැමුන් ජනතාවගේ සිත් තුල සදාකල් ලැගුම් ගන්නා අතරම ඇතැමුන් ඒ ඒ කාලයත් සමඟම මතකයෙන් ගිලිහි යනවා. ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට තම ජිවිත කාලය පුරාවට අමතක නොවන බොදු විරුවකුගේ 156 උපන් දිනය අදට(17) යෙදී තිබෙනවා. ඒ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ […]
Minister Of Justice Visited Sri Dalada Maligawa

නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(29) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව එතුමන් සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හී අතිපූජනීය මහා නායක හා අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. Minister of Justice & Presidential Attorney Mr. Ali Sabry visited Sri Dalada Maligawa today the 29th. Afterwards he visited the chief priests […]
Hon SPEAKER VISITED SRI DALADA MALIGAWA | අභිනව කථානායකවරයා දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායකවරයා වශයෙන් පත් මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.Mr Mahinda Yapa Abeywardena, who was appointed as the Hon speaker of the 15th Parliament of Sri Lanka visited Sri Dalada Maligawa today the 22nd to get blessings of the […]
The Newly Appointed Prime Minister Visited Sri Dalada Maligawa | අභිනව අග්‍රාමාත්‍ය දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ගරු මහින්ද රාජපක්ෂ මහතා අද (12) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා. අග්‍රාමාත්‍ය දූරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල […]
දළදා සමිඳුන් වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටයම්කර විවෘත කෙරේ

දළදා සමිඳුන් වහන්සේ වැඩසිටින සුගන්ද කුටිය සඳුන් දැවයෙන් කැටම්කර සෝභාමානවත් කර අද(03) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාපක්ෂ මහතාගේ අතින් විවෘත කරන ලදී. ඒ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු විහාර පාර්ෂවයේ තේවාව භාරව කටයුතු කරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පෙරදැරිවයි. Share With Share on facebook Share on twitter Share on whatsapp Share on […]
