රඹෑව ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක් ශ්‍රී දළදා මාළිගාවෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශයේ, වැලෑව නම් ග්‍රාමයේ පවුල් දෙකක් වෙත අද (01) ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාරය ව්‍යාපෘතිය මඟින් අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදා පරිත්‍යාග කරනු ලැබුවා. එළෙස තම හිසට සෙවණක් උරුම වූයේ ආර්.බි. කුමාරසිංහ මහතාගේ දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට සහ ඩි. කීර්තිසිංහ මහතාගේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඉතා දිළිඳු පවුල් දෙකක් වෙතය. ශ්‍රී […]

Donated Sterilization Rooms To The Peradeniya General Hospital

Covid19 හෙවත් කොරෝනා වසංගතය මෙරටින් තුරං කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දැක් වූ තවත් දායකත්වයක් ලෙසින් ශ්‍රී දළදා මාලිගාවෙන් අද(21) පේරාදෙණිය මහ රෝහලට සහ එහි දන්ත වෛද්‍ය ඒකකය වෙත විෂබීජහරන කුටි ප්‍රදානය කරනු ලැබුවා. අදාල උපකරණ රෝහල වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් තුමන් ඇතුලු කාර්‍යමණ්ඩලයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ය. The Sri Dalada Maligawa […]

Donated A Drugs Packaging Automation Equipment To The Kandy Hospital

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ⁣ඖෂධ ඇසුරුම් කිරීමේ ස්වයංක්‍රීය උපකරණයක් ශ්‍රී දළදා මාලිගාව විසින් මහනුවර ජාතික රෝහල වෙත අද(12) පරිත්‍යාග කරනු ලැබුවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත අදාල උපකරණය භාරදෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසිනී. Sri Dalada Maligawa has donated a drugs packaging automation equipment to the Kandy National Hospital on […]

Sri Dalada Maligawa Donates Rs 10M to Combat Coronavirus

ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි. මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රු. ලක්ෂ 100ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද(28) උදෑසන ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී. […]