Search
Close this search box.

June 27, 2020

Commander of the Sri Lanka Army, Lieutenant General Shavendra Silva, who visited to Sri Dalada Maligawa today 27 morning, after planted a Dewadara (Cedrus Deodara) herbal tree in the herbal garden at the Sri Dalada Maligawa premises.

අද(27) උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි ඹෟෂධ උයනේ දේවදාර පැලයක් ද රෝපණය කරනු ලැබුවා.

 

Share With