
Covid 19 Update
Special Notice For Devotees
When you are visiting Sri Dalada Maligawa (Temple of The Sacred Tooth Relic) Please adhere to the Corona Virus prevention measures instructed by the health authorities. Wash your hands, wear a face mask, and maintain one meter distance always with discipline. Once the worshiping is over please be kind enough to exit without unnecessary loitering.
Blessings of the Sacred Tooth Relic!
බැතිමතුන් වෙත කාරුණික නිවේදනයයි
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට ඇතුල්වීමේ දී, ඔබ සහ ඔබ සමග පැමිණෙන සියළු දෙනා, කොරෝනා රෝග නිරෝධායනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති රීති වලට අනුගතව
දෑත් සෝදාගෙන මුව ආවරණ පැළඳගෙන මීටරයක දුර පරතරය ආරක්ෂා කොටගෙන සංවරව හා සන්සුන්ව දළදා වහන්සේ වැඳ පුදාගෙන අනවශ්‍ය ලෙස ප්‍රමාද නොවී මාලිගා පරිශ්‍රයෙන් පිටවන මාර්ගයෙන් පිටවීමට කාරුණික වන්න.ඔබ සැමට දළදා සමිඳු රැකවරණයි!