Search
Close this search box.

Sri Lanka, a country based on Buddhist teachings was greatly influenced by the Indian culture when it comes to worshiping of gods. Historians believe that this is due to the marriages of ruling kings with Indian queens. Devala or temples were established for those queens to follow their beliefs. As time passed this started becoming famous among the Buddhists as well and many devala were built across the country with the guidance of the kings. “Natha”, “Vishnu”, “Katharagama” and “Paththini” are the deities for whom these temples were built. Other than the four main devala we will be walking you through 32 rural temples (devala) through our “Sanhinda” documentary program.

බෞද්ධාගම මුල්කර ගත් දේශයක් වන ශ්‍රී ලංකාවට දේව සංකල්පය පිවිසීමට ප්‍රධානම හේතුව වුනේ ඉන්දියානු ආභාෂයයි. ඒ පුරාණ රජවරුන් තමන්ගේ අග මෙහෙසිය වශයෙන් ඉන්දියානු කාන්තාවන් සරණපාවා ගැනීම බව ඉතිහාසඥයින්ගේ මතයයි. එම බිසෝ වරුන්ට වන්දනාමාන කිරීමට දේවාල මෙහි ඉඳි කිරීමට පියවර ගැනුණා. කල්යත්ම දේව වන්දනාව බෞද්ධයින් අතරත් ප්‍රචලිත වීම නිසා නොයෙකුත් දෙවියන් උදෙසා රාජකීයයන්ගේ අනුග්‍රහය ද ඇතුව විවිධ දේවාල රැසක් ලංකාව පුරා ඉන්දිවෙන්න පටන් ගත්තා. එමඟින් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි දෙවියන් ප්‍රධාන කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ඉදි වූ දේවාල රැසකී. එම සිව් මහා දේවාල වලට අමතරව පූජා භූමි ලෙස නම්කර ඇති පිටිසර දේවාල 32ක ඓතිහාසික කරුණු හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ “සංහිඳ” රූපාවලිය මඟින් අනාගත පරපුරට ගෙනහැර දක්වයි.