Search
Close this search box.

May 6, 2021

Walwasagoda Sri Katharagama Devalaya

Walwasagoda Sri Katharagama Devalaya is situated on a highland passing Wallahagoda Niyamgam Paya Rajamaha Viharaya. The temple was built during the Gampola era and it was closely associated by King Buwanekabahu the 4th. The building complex built on a granite rock is simple yet it carries all the architectural features of the Kandyan era temples.

සංහිඳ රූපාවලිය මඟින් ඓතිහාසික පුරාවෘත රැසකට හිමිකම් කියන “ශ්‍රී ලංකාවේ පිටිසරබද දේවාල” පිළිබඳ තොරතුරු මෙතැන් සිට ගෙනහැර දක්වයි. මේ එහි පළමුවැන්න වේ. වල්ලහගොඩ නියම්ගම්පාය රජමහා විහාරයට ඉහලින් වූ උස්බිමක පිහිටි මෙම දේවාලය වල්වාසගොඩ කතරගම දේවාලය ලෙස හැඳින්වේ. ගම්පොල රාජධානි සමයේ ගොඩනංවා ඇති මෙම පැරණි දේවාලය සිව්වන බුවනෙකබාහු රජතුමාගේ අනුග්‍රහය ලද ස්ථානයකි. කළුගල් පාදමක් මත ගොඩනගා ඇති ගොඩනැගිලි පද්දතිය සරලය නමුත් මහනුවර සම්ප්‍රදායේ දේවාලයකට අවශ්‍ය ගෘහ අංග සියල්ල මේ කුඩා බිම් තුල දැකගත හැකිය.