Search
Close this search box.

June 21, 2021

Morape Katharagama Dewalaya

Even though Morape Katharagama Devalaya was built recently it has a long history. It’s on the valley of Kothmala stream by the foot of Nuwaraeliya mountain range. There is an interesting folklore behind this building which connects King Buwanekabahu the 4th , Queen Henkanda Biso Bandara and God Katharagama. This is a reconstruction after the initial building was destroyed with the Kothmale Development Project.
නුවරඑලිය කඳු පන්තිය පාමුල කොත්මලා ඔය නිම්නයේ පිහිටි මොරපේ කතරගම දේවාලය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. සිව්වන බුවනෙකබාහු රජතුමා ද, හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ද, කතරගම දෙවියන් ද එකට එක්කෙරෙන අපුරු ජනප්‍රවාදයක් මත ගොඩ නැගෙන මෙම දේවාලයේ මුලාරම්භය කොත්මලේ සංවර්ධන වියාපෘතිය යට හසුවී යලි ස්ථාපිත කරන ලද ඉදිකිරීමක් ලෙස වර්ථමානයේ දිස් වේ.