Search
Close this search box.

May 13, 2021

Lankathilake Sri Vishnu Devalaya.

Lankathilake Sri Maha Vishnu Devalaya which was built in the 14th century is proof of the architectural features of the Kandyan era. There are historical data to say that this temple was built using the architectural technology of South Indian architect Sthapathi Rayer and the plan of the chief minister of King Buwanekabahu. There is a stone encryption in Sinhala & Tamil as proof for this. The inner chamber is a special feature. There are 7 statues of gods who are honoured in Sri Lanka and the special fact is that each statue is accompanied by statues of goddesses as well.

දාහතර වන ශත වර්ෂයේදී ගොඩනංවා ඇති ලංකාතිලක ශ්රී මහා විෂ්ණු දේවාලය මහනුවර රාජධානියේ ගෘහ නිර්මාණය පිලිබඳ තවත් වැදගත් සාක්ෂියකී. ස්තපති රායර් නම් දකුණු ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පියාගේ ශිල්පීය තාක්ෂණයත් බුවනෙකබාහු රජතුමාගේ ප්රධාන අමාත්ය වරයා වූ සේනාධිලන්කාර ඇමතිගේ සැලැස්මට අනුව මෙම දේවාලය ඉදිකළ බවට සාධක හමුවෙයි. මෙහි දක්නට ලැබෙන සිංහල සහ ද්රවිඩ බසින් ලියවුනු සෙල්ලිපිය ඒ සඳහා වන ප්රබලතම සාක්ෂියයි. මෙතුල ලංකාවේ පුජා ලබන දෙවිවරුන් 7 දෙනෙකු වෙනුවෙන් විමාන වෙන් කර ඇත. එහි වූ වැදගත්ම ලක්ෂණය වන්නේ සෑම විමානයක් තුලම වැඩසිටින දෙවියන් සමග දිව්යාංගනාවන්ගේ ප්රතිමාවන්ද දක්නට ලැබීමයි.