Search
Close this search box.

June 7, 2021

Ambakka Katharagama Devalaya.

Ambakka Katharagama Devalaya, which can be called a world-renowned art gallery is situated in – between Kandy & Gampola cities. It is built on the Royal gardens of Queen Henakanda Biso Bandara, the Queen of King Wickramabahu the 3rd.
The “Digge” or the Dancers Hall is believed to be a design of famous architect “Devindra Moolacharya” who is also the main architect of Sri Dalada Maligawa. The 32 pillars supporting the roof are adorned with intricate carvings proof of mastery of Sri Lankan wood carvings. The carvings were done by Delgoda Moolacharin. The building complex is well structured and is all inclusive.
ගම්පොළ යුගයේ ගෘහ නිර්මාණ සම්ප්රදායේ ප්රෞඩත්වය විදහාලීමෙහි ලා සැලකෙන වැදගත් කෘතියක් ලෙසින් ඇම්බැක්කේ දේවාලය හැඳින්විය හැක. තුන්වන වික්රමබාහු රජුගේ මෙහෙසියක වූ හෙනකඳ බිසෝබණ්ඩාර දේවියගේ රාජකීය මල් උයනේ පිහිටා ඇති මෙම ඉදිකිරීම ලෝකප්රකට ලාංකීය නිර්මාණයක් ලෙස පිළිගැනේ.
ශ්රී දළදා මාලිගාවේ ප්රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වන දේවේන්ද්ර මුලාචාරින්ගේ නිර්මාණයක් වන ඇම්බැක්ක දේවාලයේ දිග්ගේ වහලය දරා සිටින දැවකනු 32 ක මත කරවා ඇති ලී කැටයම් ලාංකීය කැටයම් ශිල්පයේ විශිෂ්ටත්වය මැනවින් කියාපානු ලැබේ. මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ දක්වන පුරාවෘත “ඇම්බැක්කේ වර්ණනාව” නම් කාව්ය කෘතියෙහි මැනවින් පැහැදිලි කර ඇත.