Search
Close this search box.

June 21, 2021

Ganegoda Katharagama Dewalaya

This beautiful plateau situated between the Mahaweli river and the Nillambe stream is an important location of the Kandyan era. The Devalaya located amidst a paddy field was built during the Gampola era. The complete Devala complex is inclusive of Dikgeya, Antharalaya, Garbha Vimanaya, Atuwa, kitchen, and a Palle Devalaya. It’s believed that the golden head ornament & the jewelry box belonging to King Kirthi Sri Rajasinghe was offered to this temple.
නිල්ලබ ඔයත් මහවැලි ගඟටත් මැදි වුනු මේ සාරවත් තැනිතලාව මහනුවර රාජධානියේ වැදගත් ප්‍රදේශයකි. කෙත්යාය මැද පිහිටි කතරගම දේවාලය ගම්පොල රාජධානි සමයේ ඉදිකරන ලද්දකි. අංගසම්පුර්ණ ගොඩනැගිලි පද්දතියට, දික්ගෙය, අන්තරාලය, ගර්භ විමානය, අටුව හා මුළුතැන් ගෙයත් පල්ලේ දේවාලයත් මෙහි දක්නට ලැබේ. මෙම දේවාලයට කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රන් නලල්පට සහ ආභරණ මන්ජුසාව පුජාකළ බව ජනප්‍රවාදයක් පවතී.