පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් නර්ථනයෙන්, වාදනයෙන් හා විවිධ පෙරහර රාජකාරීමට කටයුතු ඉටු කරනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ හා සිව්මහා දේවාලයන්හී කලා ශිල්පීන් ඇතුළු සියළුම සහභාගි වන්නන් සඳහා කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ මහනුවර ජාතික […]

The Annual Poson Perahera of the Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර අදට යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝ දා චිරාගත වත්පිළිවෙත් වලට අනුව සේම පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන වලට ද අනුව පවත්වන ලදී. ගෞතම තතාගතයාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයට උරුම වූ පොසොන් දිනයේ, එය සිහිපත් කරමින් සෑම වසරකම දළදා සමිඳු අභියස පොසොන් පෙරහර චාරිත්‍රය සිදුකරනු ලබයි.The annual […]

The first quarantine center specially for Covid infected Maha Sangha

කොවිඩ් ආසාදිත අපේ ගරුතර මහා සංඝරත්නය උදෙසා සැලසුම් කල මෙරට ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) පෙරවරුවේ මහනුවර දී ස්ථාපිත කරනු ලැබුවා. ඇඳන් 50කින් සමන්විත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයකින් ද, සියළම උපකරණ වලින් සමන්විත ඇඳක් සහිත දැඩිසත්කාර ඒකකයක් ද මෙම භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය සමන්විත වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා අවශ්‍ය සියළුම අනෙකුත් පහසුකම් ශ්‍රී දළදා […]

The Annual Vesak Perahera of the Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව මෙවරත් පවත්වන ලදී. පෙර වර්ෂයන්හීදී වෙසක් පෙරහර මාලිගා චතුරශ්‍රය වටා ගමන් කළ ද මෙවර එය ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තර පෙරහරක් ලෙස සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කරමින් පවත්වන ලදී. වීඩියෝව The annual Vesak Perahera of the Sri Dalada Maligawa was held this year in a tradition of traditional. […]

Staff members of Sri Dalada Maligawa was vaccinated today

All the staff members of Sri Dalada Maligawa were vaccinated today (17) at the Kandy National Hospital as part of vaccination against Covid19. Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email More To Explore

Restoration of the Moat (Diya Agala) of Sri Dalada Maligawa.

Restoration of the Moat (Diya Agala)

The restoration of the Moat (Diya Agala) of Sri Dalada Maligawa which started at the beginning of last year is at the final stages. This was a joint effort by Sri Dalada Maligawa, Department of Archeology and Irrigation Department. The moat which was unclear with dirty water due to silt and aquatic life will be […]

The Ambassador of Vietnam visited Sri Dalada Maligawa

The Ambassador of Vietnam Visited Sri Dalada Maligawa

වියට්නාමයේ මෙරට තනාපතිනි හෝ තී තැන් මහත්මිය අද (2021/04/24) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳපුදා ගනු ලැබුවා. ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමිය එක් විය. Her excellency Ho Thee Than, the Ambassador to Vietnam in Sri Lanka visited Sri Dalada Maligawa today (24). After obtaining […]

The ritual of distribution of “Naanu”

nanu distribution

උදාවන අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ පුණ්‍ය මංගල්ලය සඳහා නානු බෙදා දීමේ පුරාණ චාරිත්‍රය අද(12) දින ශ්‍රී මහා නාථ දේවාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය. ශ්‍රී දළදා මාලිගාව, සිව් මහා දේවාල හා පිටිසරබද දේවාල වලට මෙලෙස අවශ්‍ය නානු යුෂ බෙදා දීම සිදු විය. මෙවර සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ පුණ්‍ය චාරිත්‍රය අප්‍රේල් 17 වන දා පූර්ව […]

His Excellency president visited Sri Dalada Maligawa

Presidents Visit

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. එහිදී ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් එතුමා අනතුරුව මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබුවා. His Excellency the President Gotabhaya […]

The Italian Ambassador Visited Sri dalada maligawa

ඉතාලියේ මෙරට තනාපතිනි රීටා ජියුලියානා මහත්මිය අද (05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ ස්ථාන කිහිපයක්ම දැකබලා ගැනීමට ද එතුමිය කටුයුතු කළා. Her Excellency Rita Juliana, the Italian Ambassador to Sri Lanka visited Sri Dalada Maligawa today (05). After offering flowers she visited other places of […]