Search
Close this search box.

June 1, 2021

කොවිඩ් ආසාදිත අපේ ගරුතර මහා සංඝරත්නය උදෙසා සැලසුම් කල මෙරට ප්රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්යස්ථානය අද (01) පෙරවරුවේ මහනුවර දී ස්ථාපිත කරනු ලැබුවා.
ඇඳන් 50කින් සමන්විත සාමාන්ය ප්රතිකාර ඒකකයකින් ද, සියළම උපකරණ වලින් සමන්විත ඇඳක් සහිත දැඩිසත්කාර ඒකකයක් ද මෙම භික්ෂු උපස්ථාන මධ්යස්ථානය සමන්විත වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා අවශ්ය සියළුම අනෙකුත් පහසුකම් ශ්රී දළදා මාලිගාව විසින් ලබා දෙන අතර, හදිසි අවස්ථා සඳහා ගිලන් රථයක් ද යොදවා ඇත.
මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරටුව, ශ්රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන්, ඩෙවොන් සමූහ ව්යාපාරය, මහනුවර ශ්රී මහා විශ්ණු දේවාලය හා මහනුවර ජාතික රෝහල සමග අත්වැල් බැදගනිමින් දේශයේ මහා සඟරුවන උදෙසා සිදු කළ ජාතික කාර්ය්යකී.
 
The first quarantine center specially for Covid infected Maha Sangha was established today(1st June) in Kandy. Devon Group of Companies, Sri Maha Vishnu Devalaya and Kandy General Hospital came together for this national initiative guided by Mahanayake theros of Malwathu Asgiriya  chapters, coordinated by Sri Dalada Maligawa.

Share With