Search
Close this search box.

April 24, 2021

වියට්නාමයේ මෙරට තනාපතිනි හෝ තී තැන් මහත්මිය අද (2021/04/24) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳපුදා ගනු ලැබුවා. ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමිය එක් විය.
Her excellency Ho Thee Than, the Ambassador to Vietnam in Sri Lanka visited Sri Dalada Maligawa today (24). After obtaining the blessings of the Sacred Tooth Relic she also visited the International Buddhist Museum at the maligawa premises.

Share With