Search
Close this search box.

April 5, 2021

ඉතාලියේ මෙරට තනාපතිනි රීටා ජියුලියානා මහත්මිය අද (05) මහනුවර ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්රී දළදා මාලිගාවේ ස්ථාන කිහිපයක්ම දැකබලා ගැනීමට ද එතුමිය කටුයුතු කළා.

Her Excellency Rita Juliana, the Italian Ambassador to Sri Lanka visited Sri Dalada Maligawa today (05). After offering flowers she visited other places of interest at the Sri Dalada Maligawa premises.

Share With