Search
Close this search box.

April 7, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. එහිදී ශ්රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශවයේ ශ්රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් එතුමා අනතුරුව මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්ය මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබුවා.
 
His Excellency the President Gotabhaya Rajapaksa visited Sri Dalada Maligawa today (7) in the morning. After obtaining the blessings of the Sacred Tooth Relic and from the Anu Nayaka Thero of Asgiriya chapter, who is in charge of Theva he also visited the Malwatta & Asgiriya temples to obtain blessings from the Maha Nayaka Theros.
 
அதிமேதகு ஜனாதிபதி கோதபய ராஜபக்ஷ இன்று 7 காலை ஸ்ரீ தலதா மாலிகாவாவுக்கு விஜயம் செய்தார். தேவாவுக்குப் பொறுப்பான அஸ்கிரியா அத்தியாயத்தின் புனித பல் நினைவுச்சின்னம் மற்றும் அனு நாயக்கா தேரோவின் ஆசீர்வாதங்களைப் பெற்றபின், மகா நாயக்க தேரோக்களிடமிருந்து ஆசீர்வாதங்களைப் பெற அஸ்கிரியா மற்றும் மல்வட்டா கோயில்களையும் பார்வையிட்டார்.

Share With