Search
Close this search box.

June 24, 2021

ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර අදට යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝ දා චිරාගත වත්පිළිවෙත් වලට අනුව සේම පවතින තත්වය හේතුවෙන් සෞඛ්ය ආරක්ෂිත විධිවිධාන වලට ද අනුව පවත්වන ලදී. ගෞතම තතාගතයාණන් වහන්සේගේ උතුම් ශ්රී සද්ධර්මය ශ්රී ලංකාද්වීපයට උරුම වූ පොසොන් දිනයේ, එය සිහිපත් කරමින් සෑම වසරකම දළදා සමිඳු අභියස පොසොන් පෙරහර චාරිත්රය සිදුකරනු ලබයි.
The annual Poson Perahera of Sri Dalada Maligawa was held today, on the Poson Full Moon poya day as per the ancient rituals and also following the health guidelines.
This ritual is held every year, in celebration of receiving “Saddarama” the teachings of Lord Buddha to this country on Poson Full Moon poya day.
වීඩියෝ: https://t.ly/kZ1p

Share With