Search
Close this search box.

May 26, 2021

ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර චිරාගත සම්ප්රදායානුකූලව මෙවරත් පවත්වන ලදී. පෙර වර්ෂයන්හීදී වෙසක් පෙරහර මාලිගා චතුරශ්රය වටා ගමන් කළ ද මෙවර එය ශ්රී දළදා මාලිගාවේ අභ්යන්තර පෙරහරක් ලෙස සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කරමින් පවත්වන ලදී. වීඩියෝව 
The annual Vesak Perahera of the Sri Dalada Maligawa was held this year in a tradition of traditional. It was held as an internal Perahera of the Sri Dalada Maligawa. Video

Share With