A donation of wheelchairs

ආබාධිත බැතිමතුන්ට දළදා සමිඳුන් වහන්සේ වැඳපුදා ගැනීමට යාම තවත් පහසු කිරීම සඳහා රෝද පුටු පරිත්‍යාගයක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනක රත්නායක මහතා සහ මහනුවර පදිංචි ඩබ්ලිව්. එම් කුලරත්න මහතාගේ දායකත්වයෙන් අද (ජන.19) දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරුණා. දළදා හාමුදුරුවන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් දිවයිනේ නන්දෙසින් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් අතර යම් ආබාධිත […]

Aluth Sahal Mangallaya | අළුත් සහල් මංගල්ලය

නව වසරේ උතුම් දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා ඉටුකළ සතර මහා මංගල්ලයන්ගෙන් ප්‍රථම මංගල්ලය වූ “අළුත් සහල් මංගල්ලයේ” අළුත් සහලින් පිසූ කිරි බත සහිත කිරිබඩ පාත්‍රය දළදා සමිඳු අභියස පූජා කිරීම අද (ජන.17) යෙදී ඇති දුරුතු පුර පසළොස්වක පොහෝ දා චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු කරනු ලැබුවා. Aluth Sahal Mangallaya the offering of a milk rice made out […]

The first harvest of paddy was brought to Sri Dalada Maligawa

“Aluth Sahal Mangallaya” offering of the first harvest of paddy to the Sacred Tooth Relic will take place in a few days on the Duruthu full moon Poya day. The first harvest of paddy was brought to Sri Dalada Maligawa today(Jan.14) from the “Atuwa” or storing place in Pallekele in a procession adorned with elephants, […]

ශ්‍රී දළදා මාලිගාවේ “නානුමුර මංගල්ලය

දිවමන් බුදුන් වහන්සේ එදා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ අයුරු සංකේතවත් කරන ශ්‍රී දළදා මාලිගාවේ “නානුමුර මංගල්ලය” ගැනයි මේ.. සතියේ බදාදා දින පැවැත්වෙන නානුමුර මංගල්ලය දළදා බුද්ධෝපස්ථාන, බුද්ධ පූජා අතර සුවිශේෂී පූජා විධියකි. එය සප්තාහික පූජාව වශයෙන්ද හැඳින්වේ. නානුමුර මංගල්ලයට පෙර තේවා උපකරණ සෝදා පිරිසිදු කරනු ලබයි. ගඳකිළිය ඇතුළත හා පිටත ද පවිත‍්‍ර කරනු ලැබේ. තේවා […]

His Excellency president visited Sri Dalada Maligawa

Excellency the President, Gotabhaya Rajapaksa visited the temple of the Sacred Tooth Relic today morning (Jan.05) and obtained the blessings. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අද(ජන.05) පෙරවරුවේ පැමිණි අතිගරු ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගනු ලැබුවා.  Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email More To Explore

A flower donation program was organized by Unilever

A flower donation program was organized by Unilever Lanka Limited to the devotees who came to get the blessings of the Sacred Tooth Relic on this new year day (Jan. 01) near the main entrance (Wahalkada). Ms. Hajar Alafifi – Chairperson, Mr. Aruna Mawilmada & Ms. Shermila Bandara from Uniliver Lanka Limited met the Diyawadana […]

Japan Ambassador visited Sri Dalada Maligawa

The Ambassador to Japan in Sri Lanka, His Excellency MIZUKOSHI Hideaki visited Sri Dalada Maligawa today(Dec.27) to obtain blessings. Afterward, H.E. joined a tour of the International Buddhist Museum. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හයිඩකි මහතා අද(දෙසැ. 27) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වහන්සේ වැඳපුදාගනු ලැබුවා. අනතුරුව තානාපති තුමන් ශ්‍රී දළදා මාලිගාවේ […]

Donation with Lanka QR code system was launched today

ශ්‍රි දළදා මාලිගාවේ සංවර්ධන හා නඩත්තු කටයුතු සඳහා බැතිමතුන් විසින් ප්‍රදානය කරනු ලබන පුණ්‍යාධාර වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම සඳහා “LANKA QR කේත ක්‍රමය” හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහයෙන් අද(‍දෙසැ.18) උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී බැතිමතුන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. Charitable donations for the development and the maintenance of Sri […]