Japan Ambassador visited Sri Dalada Maligawa

The Ambassador to Japan in Sri Lanka, His Excellency MIZUKOSHI Hideaki visited Sri Dalada Maligawa today(Dec.27) to obtain blessings. Afterward, H.E. joined a tour of the International Buddhist Museum.

ශ්රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හයිඩකි මහතා අද(දෙසැ. 27) පෙරවරුවේ ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වහන්සේ වැඳපුදාගනු ලැබුවා. අනතුරුව තානාපති තුමන් ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එක් විය.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email