Search
Close this search box.

December 27, 2021

The Ambassador to Japan in Sri Lanka, His Excellency MIZUKOSHI Hideaki visited Sri Dalada Maligawa today(Dec.27) to obtain blessings. Afterward, H.E. joined a tour of the International Buddhist Museum.

ශ්රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හයිඩකි මහතා අද(දෙසැ. 27) පෙරවරුවේ ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වහන්සේ වැඳපුදාගනු ලැබුවා. අනතුරුව තානාපති තුමන් ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එක් විය.

Share With