Search
Close this search box.

January 1, 2022

A flower donation program was organized by Unilever Lanka Limited to the devotees who came to get the blessings of the Sacred Tooth Relic on this new year day (Jan. 01) near the main entrance (Wahalkada). Ms. Hajar Alafifi – Chairperson, Mr. Aruna Mawilmada & Ms. Shermila Bandara from Uniliver Lanka Limited met the Diyawadana Nilame later on and exchanged souvenirs.

නව වසරේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට දිවයිනේ නන්දෙසින් පැමිණි සැදෑහැවත් බැතිමතුන් වෙනුවෙන් යුනිලිවර් ශ්රී ලංකා සමාගම විසින් සංවිධානය කළ මල් දන්සලක් අද (ජන.01) දින ශ්රී දළදා මාලිගාවේ ප්රධාන වාහල්කඩ ඉදිරිපිට පවත්වන ලදී. යුනිලිවර් ශ්රී ලංකා සමාගම නියෝජනය කරමින් මෙම අවස්ථාවට පැමිණි එහි සභාපතිනි හජාර් අලාෆිෆි, අරුණ මාවිල්මඩ, ෂර්මිලා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ශ්රී දළදා මාලිගාවේ දී ගරු දියවඩන නිලමේ තුමන් හමු වූ අතර, එහිදී සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

 

Share With