Search
Close this search box.

December 18, 2021

ශ්රි දළදා මාලිගාවේ සංවර්ධන හා නඩත්තු කටයුතු සඳහා බැතිමතුන් විසින් ප්රදානය කරනු ලබන පුණ්යාධාර වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම සඳහා “LANKA QR කේත ක්රමය” හැටන් නැෂනල් බැංකුවේ අනුග්රහයෙන් අද(දෙසැ.18) උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ශ්රී දළදා මාලිගා පරිශ්රයේදී බැතිමතුන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී.
 
Charitable donations for the development and the maintenance of Sri Dalada Maligawa will be more quicker with the introduction of the Lanka QR code system which was launched today (Dec.18) on Uduwap full moon Poya, with the full support of Hatton National Bank to make online donations more accessible & efficient.

Share With