Search
Close this search box.

January 7, 2022

The Ehelepola Walawwa (the ancestral home of Ehelepola Adhikaram) on King Street, Kandy, which is more than 400 years old, was handed over to the Temple of the Sacred Tooth Relic after its renovation. The ‘Ehelepola Walawwa’ was renovated by the Urban Development Authority under the full supervision of the Department of Archeology with the labor of the Sri Lanka Navy which took nearly 3 years. His Excellency the President Gotabaya Rajapaksa visited the site yesterday (Jan. 06) to observe its current situation.
The restoration of this ancient building of historical value, have been done without damaging the ancient plan of the ‘Walawwa’ which existed in the early period. The building, which was used as a prison cell during the British colonial period and later a remand prison was taken over by the government in 2013 by a ‘Sannasa’ (an official document). This group of buildings has already been handed over to the Temple of the Sacred Tooth Relic by the Urban Development Authority on the instructions of His Excellency the President.
Ehelepola Maha Nilame’s family, namely Ehelepola Maha Nilame, Ehelepola Kumarihami, Madduma Bandara, Loku Bandara, and their baby daughter lived in this ‘Walawwa’ which belonged to Ehelepola a Chieftain. Until the fate of the Ehelepola dynasty was decided by a court decision of King Sri Wickrema Rajasinghe on May 17, 1814, this historic land provided shade for the Ehelepola dynasty and their friends.
ehalepola
වසර 400 කට වඩා පැරණි මහනුවර රජවීදියේ ඇහැලේපොළ වලව්ව ප්රතිසංස්කරණයෙන් පසු ශ්රී දළදා මාලිගාව වෙත භාරදෙනු ලැබුවා. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ ශ්රම දායකත්වයෙන් යුතුව ඇහැලේපොළ වලව්ව වසර 3කට පමණ ආසන්න කාලයක් ප්රතිසංස්කරණය කරන ලදී. එහි වත්මන් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (ජන.06) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සංචාරය කරනු ලැබුවා.
ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර ඇත බ්රිතාන්ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන මෙම ගොඩනැඟිල්ල 2013 වසරේ දී සන්නසක් මගින් රජය වෙතට පවරා ගන්නා ලදී.. මෙම ගොඩනැගිලි සමූහය දැනටමත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්රී දළදා මාලිගාව වෙත භාර දී ඇත.
ඇහැලේපොළ මහ නිලමේවරයාට අයත්ව තිබූ මේ වලව්වේ අවසන්වරට ජිවත් වූයේ ඇහැලේපොළ මහ නිලමේගේ පවුල, එනම් ඇහැලේපොළ මහ නිලමේ, ඇහැලේපොළ කුමාරිහාමි, මද්දුම බණ්ඩාර, ලොකු බණ්ඩාර සහ බිලිදු දියණියයි. වර්ෂ 1814 මැයි 17 වෙනි දා ශ්රී වික්රම රාජසිංහ රජතුමන්ගේ නඩු තීන්දුවකින් ඇහැලේපොළ පරපුරේ ඉරණම විසදෙන තෙක්ම මේ ඓතිහාසික බිම ඇහැලේපොළ පරපුරටත් වෙනත් හිතවතුන්ටත් සෙවණ දුන්නා.

Share With