Search
Close this search box.

January 5, 2022

Excellency the President, Gotabhaya Rajapaksa visited the temple of the Sacred Tooth Relic today morning (Jan.05) and obtained the blessings.
 
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට අද(ජන.05) පෙරවරුවේ පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගනු ලැබුවා.
 

Share With