Kappetipola 205th Memorial at Mahamaluwa

ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවකු ලෙස ඉතිහාසගත මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ 205 වෙනි ගුණ සැමරුම මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහමළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්‌මාරකය අභියස දී 2023.11.26 දින පැවැත් වුනා. උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය, කැප්පෙටිපොළ පරම්පාරවේ ඥාතීන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, සිව් මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්, […]

Karthika Festival 2023 | Oil Distribution

2023 වසරේ කාර්තික මංගල්‍යයේ පහන් දැල්වීම සඳහා අවැසි තෙල් බෙදා දීම පුරාතන චාරිත්‍රානුකූලව අද (නොවැ. 25) දින පස්වරුවේ සිදු විය. තෙල් නැලි එකසිය තුනක් ශ්‍රී දළදා මාලිගාවේ සිට මහනුවර ශ්‍රී මහා නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර මහා දේවාල සහ පිටිසරබද දේවාලවලට තෙල් බෙදාදීම […]

Swiss Ambassador Arrival 22.11.2023

ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය අද (නොවැ. 22) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමිත වතාවත් වල නිරත වීමෙන් පසු ගරු දියවඩන නිලමේතුමන් හමු විය.Swiss Ambassador, Her Excellency Dr. Siri Walt, arrived at Sri Dalada Maligawa this morning (Nov. 22). After receiving the blessings of the sacred tooth relic, she also met with Hon. Diyawadana […]

2023 Annual Katina Ceremony of Sri Dalada Maligawa

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය ඊයේ (නොවැ. 04) දින සහ අද (නොවැ. 05) යන දෙදින පවත්වා අවසන් විය. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද‍යෙන් සහ ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් තේවාව භාර, සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේගේ […]

Visit of Indian Finance Minister

ඉන්දීය මුදල් අමාත්‍ය ගරු නිර්මලා සීතාරාමන් මහත්මිය අද (1) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතරුව විශේෂ අමුත්න්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ එතුමිය වෙත ගරු දියවඩන නිලමේ තුමා විසින් සමරු තිලිනයක් ලෙස ඉපැරණි පිත්තල වාත්තු ශිල්ප‍‍ය අනුසාරයෙන් සැකසූ ලංකාතිලක රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් තිලිණ කරන […]

Ape Sathkaraya Program – Galamuduna

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන හසලක – ගලමුදුන ගමට කාලයක් තිස්සේ පැවති විශාල අඩුවක්ව පැවති ප්‍රවහන පහසුකම් සඳහා අවශ්‍යව තිබූ ට්‍රැක්ටර රථයක් 2023.10.28 දින ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ එතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව “අපේ සත්කාරය” වැඩසටහන මඟින්ය. Honorable Diwadana Nilame of Sri Dalada Maligawa donated […]

Mahavaly Yal Aswanu Pujawa

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද (ඔක්.19) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල […]

The 9th Graduation Ceremony of S.I.B.A

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධිත උසස් අධ්‍යාපන ආයතනය වන පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ (SIBA Campus) 9වෙනි උපාධි ප්‍රදානෝත්සවය අද (ඔක්. 18) දින එහි ප්‍රධාන සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වුනා. එහිදී උපාදි හා පශ්චාත් උපාධි හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 307 දෙනෙකු වෙත මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි හිමිවිය. මෙම අවස්ථාවට සියලුම පීඨවල පීඨාධිපතිවරුන් මහාචාර්ය ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය […]

“Sanjanani” The Student Literary Event | Asgiriya Pirivena

සම්බුද්ධ සාසණය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2023 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල ඔත්තෝබර් 12, 13 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්⁣වයෙන් සිදුවිය. Streamed LIVE | Sanjanani 2023 5 Videos 2023 Oct 12 | 1st Session 2023 Oct 12 | […]

World Tourism Day 2023

Sri Dalada Maligawa, a unique landmark among the world tourist destinations, organized a celebration event today (27) for World Tourism Day. The Sri Dalada Maligawa in Kandy, is a leading tourist destination where a large number of foreign tourists visit daily, which receives special attention and respect. The celebration which was held in two stages, […]