Search
Close this search box.

November 22, 2023

ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය අද (නොවැ. 22) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමිත වතාවත් වල නිරත වීමෙන් පසු ගරු දියවඩන නිලමේතුමන් හමු විය.
Swiss Ambassador, Her Excellency Dr. Siri Walt, arrived at Sri Dalada Maligawa this morning (Nov. 22). After receiving the blessings of the sacred tooth relic, she also met with Hon. Diyawadana Nilame.

Share With