Search
Close this search box.

November 1, 2023

ඉන්දීය මුදල් අමාත්ය ගරු නිර්මලා සීතාරාමන් මහත්මිය අද (1) පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතරුව විශේෂ අමුත්න්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ එතුමිය වෙත ගරු දියවඩන නිලමේ තුමා විසින් සමරු තිලිනයක් ලෙස ඉපැරණි පිත්තල වාත්තු ශිල්ප‍‍ය අනුසාරයෙන් සැකසූ ලංකාතිලක රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්රතිමා වහන්සේගේ අනුරුවක් තිලිණ කරන ලදී.
 
The Indian Minister of Finance, Hon. Nirmala Seetharam visited Sri Dalada Maligawa today (01.11.2023) morning and obtained blessings of the Sacred Tooth Relic. She also left a note in the commemorative notebook of special guests. There was also an exchange of commemorative gifts between her and Hon. Diyawadana Nilame, who presented her with a replica of the Samadhi Buddha statue of Lankathilaka Rajamaha Viharaya made according to the ancient brass casting technique as a commemorative gift.
 
भारतीय वित्त मंत्री, माननीय निर्मला सीतारमण ने आज सुबह (01.11.2023 बजे) श्री दालदा मालीगावा का दौरा किया और पवित्र दांत अवशेष का आशीर्वाद प्राप्त किया। उन्होंने विशेष अतिथियों की स्मारक नोट बुक में एक नोट भी छोड़ा। उनके और माननीय दियवदना निलमे के बीच स्मारक उपहारों का आदान-प्रदान भी हुआ। दियवदना निलमे ने उन्हें स्मारक उपहार के रूप में प्राचीन पीतल ढलाई तकनीक के अनुसार बनाई गई लंकातिलका राजमहा विहारया की समाधि बुद्ध प्रतिमा की प्रतिकृति भेंट की।

Share With