Search
Close this search box.

October 31, 2023

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන හසලක – ගලමුදුන ගමට කාලයක් තිස්සේ පැවති විශාල අඩුවක්ව පැවති ප්‍රවහන පහසුකම් සඳහා අවශ්‍යව තිබූ ට්‍රැක්ටර රථයක් 2023.10.28 දින ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ එතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව “අපේ සත්කාරය” වැඩසටහන මඟින්ය.
 
Honorable Diwadana Nilame of Sri Dalada Maligawa donated a Tractor to the village of Hasalaka-Galamuduna, on 28 October 2023. A very difficult village belonging to the Minipe Divisional Secretariat, which was in need of transportation facilities for a long time. It is through the CSR program of the “Ape Dharaya” in conjunction with his birthday.

Share With