දළදා සමිඳුට මුළුතැන් ගෙයි බුද්ධ පුජාව සැකසෙන විදිය

දළදා වහන්සේට පූජාකරන ආහාර පාන පිළිවෙළ කරන ක්‍රමය ගැන කියන්නයි අද සුදානම.දළදා වහන්සේට ආහාර පුජා හා ගිලන්පස පුජාව හැමදාම තියෙනවනේ.ඉතින් මේ පුජාවන් සකස් කරන්නේ මාලිගාවට අයත් මුළුතැන් ගෙයි. බුදුන් වහන්සේ, දෙවියන් වැනි උතුමන්ට පුජාකරන කරන ආහාර වලට කියන්නේ මුළුතැන් කියලයි.ඒ වගේම ඒ පුජා ආහාර සකස්කරන තැනට කියන්නේ මුළුතැන් ගේ කියලයි. මේ පුජා ආහාර ගෙනයන්නේ මුළුතැන් කත්වලින්. මේ මුළුතැන් ගේ […]