දළදා සමිඳුට මුළුතැන් ගෙයි බුද්ධ පුජාව සැකසෙන විදිය

දළදා වහන්සේට පූජාකරන ආහාර පාන පිළිවෙළ කරන ක්‍රමය ගැන කියන්නයි අද සුදානම.දළදා වහන්සේට ආහාර පුජා හා ගිලන්පස පුජාව හැමදාම තියෙනවනේ.ඉතින් මේ පුජාවන් සකස් කරන්නේ මාලිගාවට අයත් මුළුතැන් ගෙයි. බුදුන් වහන්සේ, දෙවියන් වැනි උතුමන්ට පුජාකරන කරන ආහාර වලට කියන්නේ මුළුතැන් කියලයි.ඒ වගේම ඒ පුජා ආහාර සකස්කරන තැනට කියන්නේ මුළුතැන් ගේ කියලයි. මේ පුජා ආහාර ගෙනයන්නේ මුළුතැන් කත්වලින්. මේ මුළුතැන් ගේ […]
Minister Of Justice Visited Sri Dalada Maligawa

නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(29) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව එතුමන් සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හී අතිපූජනීය මහා නායක හා අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. Minister of Justice & Presidential Attorney Mr. Ali Sabry visited Sri Dalada Maligawa today the 29th. Afterwards he visited the chief priests […]
Hon SPEAKER VISITED SRI DALADA MALIGAWA | අභිනව කථානායකවරයා දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායකවරයා වශයෙන් පත් මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.Mr Mahinda Yapa Abeywardena, who was appointed as the Hon speaker of the 15th Parliament of Sri Lanka visited Sri Dalada Maligawa today the 22nd to get blessings of the […]
The Newly Appointed Prime Minister Visited Sri Dalada Maligawa | අභිනව අග්‍රාමාත්‍ය දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ගරු මහින්ද රාජපක්ෂ මහතා අද (12) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා. අග්‍රාමාත්‍ය දූරයට පත්වීමෙන් පසුව, චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල […]
Modernized Pathways
The path way from the main entrance of the temple of Tooth Relic to the Mahamaluwa is pavedwith decorative stones. This has provided an easy and comfortable pathway for both local andforeign devotees. Financial contribution for this project was given by the Road DevelopmentAuthority and the project was completed in 2010. Further, in 2014 the […]
Security of the Temple of Tooth and Its Devotees
The public and Maha Sangha were wondering what sort of services and contributions are givenby the Temple of Tooth for the benefit of Buddha Dhamma and the protection of Buddhistphilosophy via safeguarding other Buddhist religious places, Maha Sangha and welfare ofBuddhists. It became an obligation to address these concerns and provide necessary actions. Thisparticular concern […]
The Departments of Local and Foreign Buddhist Affairs
The public and Maha Sangha were wondering what sort of services and contributions are given by the Temple of Tooth for the benefit of Buddha Dhamma and the protection of Buddhist philosophy via safeguarding other Buddhist religious places, Maha Sangha and welfare of Buddhists. It became an obligation to address these concerns and provide necessaryactions. […]
ASSISTANCE GIVEN TOWARDS SPECIAL DEVOTEES
There was a lack of sufficient facilities towards the differently abled and aged devotees, underthose circumstances it was mere a dream of a life time for them to visit and worship the Templeof Tooth Relic.Therefore, under the guidance of Diyawadana Nilame an elevator was installed for theconvenience of differently abled and aged devotees enabling them […]
Substantial Sanitary Facilities
Lack of sufficient sanitary facilities for the local and foreign visitors was a hindrance; especiallythere was a sanitary facility for foreign visitors. Following, a request made by us to the Ministryof Tourism sufficient monetary funds were provided by them to establish modern toilets. Also,the existing toilets allocated for local visitors were renovated, besides a new […]
Memorabilia and Printed Publications

In order to provide an accurate understanding about the sacred Tooth Relic, the Temple of Toothand Esala Perahera and for educational purposes books, CDs and DVDs have been produced andis available for purchases. Various artifacts including Batik designs based on Esala Perahera areavailable for purchasing as memorabilia. These artifacts and books are available for purchasingvia […]