රාජා කෞතුකාගාරය
රාජා කෞතුකාගාරය දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව දෙසට ගමන් කරන විට රාජා කෞතුකාගාරය හමු වේ. අඩසියවසක පමණ කාලයක් දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙරට පළමු ජාතික වස්තුව ලෙසට රාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ ඇතුය. 1988 ජූලි 16 වන දින මිය ගිය හෙයින් ආදාහනයෙන් පසුව මතු පරපුරට දැක ගත හැකි ලෙස සකසා ප්‍රදර්ශණයට […]
මහනුවර වැව
More To Explore Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email
මහමළුව

මහමළුව දළදා මැඳුරත්, නව වාහල්කඩත් අතර නිදහස් තැනිතලා ඉඩ ‘මහමළුව’ ය. මෙය වත්මනෙහි නිදහස් ඉඩක් ලෙස දැක ගත්ත ද ඓතිහාසික භූමියකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳි ස්ථානයකි. පෙර රජ දා රජතුමා පොරොත්තුවට පැමිණි ජනයා රැස් වූයේ මහමළුවට ය. තව ද පෙරහර නැරඹීම මෙන්ම දළදා වන්දනාකරුවන් පැමිණි විට පෙළ ගැසෙන්නේ ද මහමළුවේ ය. දළදා මාලිගා ගෘහයේ […]
හේවිසි මණ්ඩපය
හේවිසි මණ්ඩපය දෛනික දළදා තේවාවන් සඳහා නිත්‍ය හේවිසි පූජා පැවැත්විය යුතු ස්ථානය වන හෙයින් හේවිසි මණ්ඩපය යන නමින් හැඳිවෙන දිග්ගේ විශේෂිත කොටසට අඹරාව ඔස්සේ පිවිසිය හැකිය. අලංකාර සෙල්මුවා කැටයමින් යුතු ගල් කණු විස්සකින් හේවිසි මණ්ඩපය සැකසී ඇත. හේවිසි මණ්ඩපය ඔස්සේ පල්ලෙමාලේ පිළිම ගෙට හා ඉහළ මාලයට ගොඩවීම සඳහා පියගැට සකසා ඇත. More To Explore Share […]
මහ වාහල්කඩ
මහ වාහල්කඩ දළදා මාලිගා දොරකඩ සඳගල නැඟීමත් සමඟ සත් පියවරක් ගල් පඩි නැඟිය යුතු ය. එවිට මහවාහල්කඩ හමු වේ. මහනුවර යුගයේ ගොඩනැඟිලි සම්ප්‍රදායට අනුව ආරුක්කු හැඩැති කාවුලතික් ඇතුළු විය යුතු ය. වහලයක් සහිත ය. ඇතුළත රැකවල් ලෑ හැකි තරම් ඉඩකඩක් තිබේ. මාලිගා පියසි අලංකරණයෙන් යුතු සිරස් පළඳනා තුනක් මුදුවනහි ඇත. එමෙන් ම වාහල්කඩ ඉදි කිරීම […]
ජීවමාන බුදුන්ට මෙන් දළදා මාලිගාවේ පවත්වන වාර්ෂික මංගල්ලයන් සිදුවන්නේ මෙහෙමයි..

අද කියන්නේ දළදා මාලිගාවේ පවත්වන ප්‍රධාන උත්සව කීපයක් ගැනයි.ඔබ දන්නවා මාලිගාවේ පෙරහර හෙවත් ඇසළ මංගල්‍ය ගැන.ඒ වගේම අලුත් සහල් මංගල්‍යය ගැනත් දන්නවා.තව තියෙනවා අලුත් අවුරුදු මංගල්‍යය තව උපසම්පදා මංගල්‍යය. ඉතින් මේ මංගල්‍යයන් ගැන කෙටි හැදින්විමක් කරන්නයි සුදානම.අලුත් අවුරුදු මගල්‍යය පැවැත්වෙන්නේ බක් මාසයේදි හෙවත් අප්‍රේල් මාසයේදි. එදාට බුද්ධ පුජාව පවත්වන්නේ විශේෂ ක්‍රමයකට. ඒ නැකතට තමයි පුජාව […]
නවීකරණය කළ මංමාවත්

ශ්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුමේ සිට මහමළුව ආශ්‍රිත ප‍්‍රදේශයේ අලංකාර ගල් අතුරා පිළිසකර කරන ඇත. මේ තුළින්, මෙහි පැමිණෙන දේශිය විදේශිය බැතිමතුන්ට කිසිදු අපහසුවකින් තොරව ගමන් කිරීමටහැකියාව ලැබී ඇත. මෙම කටයුත්ත 2010 වසරේදී නිමකළ අතර, එහි මුල්‍ය දායකත්වය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දරන ලදී. තවද2014දී දළදා මාලිගාව පරිශ‍්‍රයේ අතුරු පිවිසුම් මංමාවත්වල කළුගල් පතුරු අතුරා පිළිසකර කිරීමට දළදා මාළිගාවට හැකිවිය. […]
ශ්‍රී දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයම මේ වනවිට පුද්ගල ආරක්ෂාවට මුල් තැන ලබාදෙමින් සිටි. විශේෂයෙන් සංචාරකයන් මුලිකවන ස්ථාන මේ අතර ප්‍රමුඛ වනවා. ශ්‍රී දළදා මාලිගාවද මේ අරමුණ පෙරදැරි කරගෙන මහජන ආරක්ෂක වැඩපිළිවලක් වෙත යොමුවී තිබෙනවා. ලෝව උසස්ම ආරක්ෂක උපකරණයන්ගෙන් සමන්විත නවීන ආරක්ෂණ පද්ධතියක් මඟින් ශ්‍රී දළදා මාලිගාව හා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදුකර […]
දේශීය හා විදේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයන්

ශ‍්‍රී දළදා මාලිගාව වැනි අග‍්‍රගණ්‍ය බෞද්ධ සිද්ධස්ථානයකින් බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය සුරක්ෂිත කොට ආරක්ෂා කරගැනීමට අදාල, අත්‍යාවශ්‍ය සාධකයක් වන දිවයිනේ අනෙකුත් සිද්ධස්ථානයන්, මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාවගේ සුභසාධනය හා අභිවර්ධනය සඳහා ඉටු කෙරෙන්නේ කවර සේවාවක්ද, ලබා දෙන්නේ කවර අනුග‍්‍රහයක්ද, යන ප‍්‍රශ්න කලක් තිස්සේ බෞද්ධ ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම එකසේ පැන නැගෙමින් පැවතින. ජනතාවගේ එම අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන සේ කිසියම් ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් සැලසුම් […]
විශේෂ බැතිමතුන් වෙනුවෙන් සළසන අත්වැල

දළදා මාලිගාවට පැමිණෙන අබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් හට සුදුසු පරිදි පහසුකම් නොමැතිවීම විශාලඅඩුපාඩුවක්ව පැවතුනි. එවැනි තත්වයක් තුළ දළදා හාමුදුරුවන්ව වැඳපුදා ගැනීම ඔවුන්ගේ ජීවිත කාලයටම සිහිනයක් විය.එමනිසා දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන්හට අපහසුතාවකින්තොරව උඩමාලය අසලටම පිවිස, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට විදුලි සෝපානයක් ස්ථාපිත කර තිබේ. මීටඅමතරව විදුලි මෝටර් කාර් රථ තුනක් ද, රෝද පුටු […]
