Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

ශ්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුමේ සිට මහමළුව ආශ්‍රි‍ත ප‍්‍රදේශයේ අලංකාර ගල් අතුරා පිළිසකර කරන ඇත.

මේ තුළින්මෙහි පැමිණෙන දේශිය විදේශිය බැතිමතුන්ට කිසිදු අපහසුවකින් තොරව ගමන් කිරීමටහැකියාව

ලැබී ඇත. මෙම කටයුත්ත 2010 වසරේදී නිමකළ අතරඑහි මුල්‍ය දායකත්වය මාර්ග සංවර්ධන අධිකාරිය

මගින් දරන ලදී. තවද2014දී දළදා මාලිගාව පරිශ‍්‍රයේ අතුරු පිවිසුම් මංමාවත්වල කළුගල් පතුරු අතුරා

පිළිසකර කිරීමට දළදා මාළිගාවට හැකිවිය. මෙම සම්පුර්ණ ව්‍යාපෘති සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයමුල්‍ය දායකත්වය දරන ලදී.

Share With