Search
Close this search box.

ජනවාරි 27, 2021

මහමළුව

දළදා මැඳුරත්, නව වාහල්කඩත් අතර නිදහස් තැනිතලා ඉඩ ‘මහමළුව’ ය. මෙය වත්මනෙහි නිදහස් ඉඩක් ලෙස දැක ගත්ත ද ඓතිහාසික භූමියකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳි ස්ථානයකි. පෙර රජ දා රජතුමා පොරොත්තුවට පැමිණි ජනයා රැස් වූයේ මහමළුවට ය. තව ද පෙරහර නැරඹීම මෙන්ම දළදා වන්දනාකරුවන් පැමිණි විට පෙළ ගැසෙන්නේ ද මහමළුවේ ය. දළදා මාලිගා ගෘහයේ පෞඩත්වය බැතිමතුන්ගේ නෙතට එකවර දැක ගත හැකි වන්නේ මහමළුවේ පිහිටීම නිසා ය.

More To Explore

Share With