Search
Close this search box.

ජනවාරි 27, 2021

රාජා කෞතුකාගාරය

දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව දෙසට ගමන් කරන විට රාජා කෞතුකාගාරය හමු වේ. අඩසියවසක පමණ කාලයක් දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙරට පළමු ජාතික වස්තුව ලෙසට ර‍ාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ ඇතුය. 1988 ජූලි 16 වන දින මිය ගිය හෙයින් ආදාහනයෙන් පසුව මතු පරපුරට දැක ගත හැකි ලෙස සකසා ප්‍රදර්ශණයට තබා ඇත. මේ කෞතුකාගාරය මඟින් රාජාගේ උපතේ සිට දළදා වහන්සේ උදෙසා කළ සේවාව පිළිබඳ සියළු වාර්ථා ද ප්‍රදර්ශනය කෙරේ.

More To Explore

Share With