
දළදා සමිඳු උරහිසේ තබාගෙන රැකගත් වාරියපොල සුමංගල හාමුදුරුවෝ | Ven Wariyapola Sumangala Thero
මහනුවර මහමළුවේ ඇති තවත් වැදගත් පිළිරුවක් ගැනයි අද කියන්නේ. ඔබ කවුරුත් අහලා තියෙනවා වාරියපොළ සිරි සුමංගල හාමුදුරුවෝ ගැන. දරුවන්ගේ පාසල් පොත්වල පවා සුමංගල හාමුදුරුවෝ ගැන