Search
Close this search box.

April 15, 2020

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ⁣ඖෂධ ඇසුරුම් කිරීමේ ස්වයංක්‍රීය උපකරණයක් ශ්‍රී දළදා මාලිගාව විසින් මහනුවර ජාතික රෝහල වෙත අද(12) පරිත්‍යාග කරනු ලැබුවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත අදාල උපකරණය භාරදෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසිනී.

Sri Dalada Maligawa has donated a drugs packaging automation equipment to the Kandy National Hospital on today.(12) Hon. Diyawadana Nilame of the Sri Dalada Maligawa handed over the equipment to Dr. Saman Ratnayake, Director of the Hospital.

Share With