Search
Close this search box.

April 23, 2020

Covid19 හෙවත් කොරෝනා වසංගතය මෙරටින් තුරං කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දැක් වූ තවත් දායකත්වයක් ලෙසින් ශ්‍රී දළදා මාලිගාවෙන් අද(21) පේරාදෙණිය මහ රෝහලට සහ එහි දන්ත වෛද්‍ය ඒකකය වෙත විෂබීජහරන කුටි ප්‍රදානය කරනු ලැබුවා. අදාල උපකරණ රෝහල වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් තුමන් ඇතුලු කාර්‍යමණ්ඩලයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ය.

The Sri Dalada Maligawa today (21) donated Sterilization rooms to the Peradeniya General Hospital and its Dental unit as another contribution to the national campaign of eradicate the Covid19 (Coronavirus). The equipment was handed over to the hospital with the participation of the Administrative Secretary of the Sri Dalada Maligawa and staff members.

Share With