Search
Close this search box.

June 4, 2023

Annual-Poson-Perahera-2023-Temple-of-the-Tooth-Relic-04
According to traditions the annual Poson Perahera of the Temple of the Sacred Tooth Relic paraded the streets today (June 03) on Poson full moon Poya. The Relic casket was carried by Sinharaja of Sri Dalada Maligawa stables.
 
ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර මෙවරත්
චිරාගත සම්ප්රදායානුකූලව අද (ජූනි 03) යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝදා සන්ධ්යාවේ වීදි සංචාරය කරනු ලැබුවා. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීම සිදු කලේ ශ්රී දළදා මාලිගා ඇත් පන්තියේ සිංහරාජා ඇතු විසිනී.
 

Share With