Search
Close this search box.

April 7, 2024

ශ්රී ලංකා අග්රාමාත්ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ වියට්නාමයේ මෙරට තානාපති හෝ තී-තෑන් (Ho Thi Thanh) මැතිතුමිය අප්‍රේල් 06 වන දින පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳු වැඳපුදා ගනු ලැබුවා. වියට්නාමයේ තරුණ සම්මේලනය නියෝජනය කරමින් පැමිණි පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක් වී සිටි අතර, අස්ගිරි මහා විහාර පාර්ශවයේ පූජ්ය මැටිදෙණියේ කුසළධම්ම ස්වාමීන්ද්රයන් වහන්සේ ද මේ අවස්ථාව සඳහා වැඩම කරන ලදී.
 
The Prime Minister of Sri Lanka, Hon. Dinesh Gunawardena, and the Ambassador of Vietnam to Sri Lanka, Her excellency Ho Thi Thanh, visited the temple of the Sacred Tooth Relic on 6th April 2024 morning to worship. A group of individuals representing the Youth Federation of Vietnam also attended to this. Additionally, Rev. Matideniya Kusaladhamma Thero of the Asgiri Maha Vihara sect was present.

Share With