Donation

Rs 1000000

ශ්‍රී දළදා මාලිගාව මගින් බෞද්ධ ආගමික හා සමාජ සුභසාධන කටයුතු සඳහා ප්‍රධානය කොට ඇති ආධාර 2005  සිට 2020 මාර්තු 30 තෙක්
Donations from Temple of the Sacred Tooth Relic

Ape Sathkaraya | අපේ සත්කාරය

Ape Sathkaraya For whom?

As per the information received through printed and digital media, we are ready to help individuals & groups through our program “Ape Sathkaraya”. We help those who are having sicknesses, helpless situations, to develop income generation and to develop agriculture.

For an example after reading an article about a helpless family in Matale, DiyawadanaNilame took quick action by donating a land in Naula which belongs to Sri DaladaMaligawa and built a house for them. Also, all the required furniture and another farming land was given to them to develop their income.We thankfully mention that we have done a number of projects like this.

අපේ සත්කාරය කවුරුන් වෙනුවෙන් ද?

මුද්‍රිත, විද්ය්‍යුත් මාධ්‍ය තුළින් අප වෙත ලබාදෙන තොරතුරු අනුව විවධ පිරිස් හා කණ්ඩායම් සඳහා අපේ සත්කාරක සේවාව සැළසුම් කර ඇත. ඒ අනුව, විවිධ රෝගාබාධ, අසරණ අවස්ථාවන් සඳහා පිහිටවීම, ආදායම් තත්වය වර්ධනය කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාර කිරීම සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස මාතලේ ප්‍රදේශයේ අසරණව සිටින පවුලක් පිළිබඳව පුවත්පතක පළවු වාර්ථාවක් දැක, ඒ පිළිබඳ කඩිනමින් සොයා කටයුතු කළ දියවඩන නිලමේතුමා ශ්‍රී දළදා මාලිගාවට අයත් නාවුල ප්‍රදේශයේ වු ඉඩමක නව නිවසක් තනා භාරදෙන ලදී. එම නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා දීමත්, ඔවුන්ගේ ආදායම් තත්වය වර්ධනය කිරීම සඳහා වගාකළ හැකි භූමියක් ද ලබා දී ඇත. මෙවැනි විවිධ සත්කාර රැසක් ශ්‍රී දළදා මාලිගාව විසින් ඉටුකර තිබීම සතුටට කරුණකී.

Like Ape Sathkaraya Facebook Page 

රඹෑව ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක් ශ්‍රී දළදා මාළිගාවෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශයේ, වැලෑව නම් ග්‍රාමයේ පවුල් දෙකක් වෙත අද (01) ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාරය ව්‍යාපෘතිය මඟින් අංග

Read More »

Donated Sterilization Rooms To The Peradeniya General Hospital

Covid19 හෙවත් කොරෝනා වසංගතය මෙරටින් තුරං කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දැක් වූ තවත් දායකත්වයක් ලෙසින් ශ්‍රී දළදා මාලිගාවෙන් අද(21) පේරාදෙණිය මහ

Read More »

Donated A Drugs Packaging Automation Equipment To The Kandy Hospital

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ⁣ඖෂධ ඇසුරුම් කිරීමේ ස්වයංක්‍රීය උපකරණයක් ශ්‍රී දළදා මාලිගාව විසින් මහනුවර ජාතික රෝහල වෙත අද(12) පරිත්‍යාග කරනු ලැබුවා.

Read More »

Sri Dalada Maligawa Donates Rs 10M to Combat Coronavirus

ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි. මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක

Read More »

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ වෙ‍හෙර විහාර සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ වෙ‍හෙර විහාර සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම. 2020-02-20 | ශ්‍රී දළදා මාලිගාවේ “අපේ සත්කාරය” මඟින් ක්‍රියාවට නංවන ශාසණික මෙහෙවරකී..

Read More »
Adding Borders and Paddings to HTML Tables

ව්‍යාපෘතිය|Project 
ලබාදුන් ආධාර මුදල(Rs ) | Donation Amount
සුනාමියෙන් අවතැන් වූවන්  සඳහා නිවාස ව්‍යාපෘතිය | Housing project for those who were affected by Tsunami 11,885,196.25
විහාරස්ථාන ගොඩ නැංවීම හා ප්‍රතිසංස්කරණ කටයුතු හා ආගමික කටයුතු සඳහා ආධාර | For building temples, renovations and for religious activities
 
207,205,074.52
දහම් පාසල් සංවර්ධනය සඳහා | Development of dhamma schools 20,092,292.06
දිළිඳු රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා | Medical treatments for under privileged patients  207,893,510.96
දිළිඳු පවුල්වල නිවාස ඉදිකිරීම සඳහා ආධාර  | Building houses for under privileged 2,738,221.25
භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර  | Donations for the education of schooling Bhikkus 12,006,000.00
දිවයිනේ දිළිඳු   දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව | Scholarships for the education of under privileged students in the country 39,098,950.50
ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනය සඳහා වූ උපාධි පාඨමාලා අධ්‍යාන ඇකඩමිය පවත්වා ගෙන යාම (SIBA)  | Upkeeping of SIBA 176,038,277.74
ගංවතුරින් අවතැන් වූවන් සඳහා ආධාර හා දරැවන්ට පාසැල් උපකරණ ප්‍රධානය  | Help to those who were affected by floods and donation of school items 11,615,212.00
මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර  | Donations for the development of Kandy General Hospital   6,070,000.00
පිටිසර දේවාල සංවර්ධනය සඳහා ආධාර  | Donations for the development of rural Devales   14,000,000.00
2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් උත්සවය  | Celebrations of 2600 SambuddhaJayanthiya   1,000,000.00
ශාසනාරක්ෂක බල මණ්ඩල යටතේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය   
(මොනරාගල දිස්ත්‍රික්කය සියබලාන්ඩුව,  පොලොන්නරුව දිස්ත්‍රික්කය  දිඹුලාගල , වව්නියාව දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය  මැදවච්චිය , අනුරාධපුර දිස්ත්‍රික්කය කැබිති ගොල්ලෑව , මහනුවර දිස්ත්‍රික්කය පිටිගොඩ, අම්පාර දිස්ත්‍රික්කය මහඔය හා උහන )  | Building and development of temples under the " ShasanarakshakaBalaMandalaya"
60,741,102.83
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය  විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය  | Building and renovations of temples in Trincomalee district 132,101,441.00
ධම්මදීප සභාව  ආගමික වැඩ සටහන   | Dhamma Deepa Sabhawa" the religious programme 3,895,485.00
සෑම පසළොස්වක පොහෝ දිනක ම උපාසක දානය පිරිනැමීම සඳහා    | The alms for those who observe sil on poya days 7,918,472.25
උඩරට නර්තන ශිල්පීන් බිහි කිරීම සඳහා වන පීඨය  | The faculty for development of Kandyan dancing   27,598,704.25
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම | International Buddhist Conference.   15,578,500.00
කාසල් කාන්තා රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට උපකරණ  | Equipment for the child ICU of Carstle hospital. 10,425,000.00
රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වීම  | The ending ceremony of the National Vesak Festival. 9,000,000.00
Covid 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල සදහා | Covid 19 fund for health & community prevention   10,000,000.00
Covid 19 හේතුවෙන් අසරණ වුවන් සදහා ආධාර  | Donations for those who were affected by Covid 19. 8,985,678.00
එකතුව | Total 984,073,161.36