Search
Close this search box.

July 31, 2022

Hon. Dinesh Gunawardena, the newly appointed Prime Minister of Sri Lanka visited the Temple of the Sacred Tooth Relic today (31st July) to obtain blessings.
 
ශ්රී ලංකා ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (ජූලි 31) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා.
 
 

Share With