July 5, 2026

මෙරට නිල සංචාරයක නිරත වන පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා 2026 ජුලි 04 වන දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා.

Pakistan’s Defense Secretary, Lieutenant General (Retired) Muhammad Ali, currently on an official tour in Sri Lanka, visited the historic Sri Dalada Maligawa in Kandy on 04th July 2026.

Share With