January 27, 2021

මහ වාහල්කඩ

දළදා මාලිගා දොරකඩ සඳගල නැඟීමත් සමඟ සත් පියවරක් ගල් පඩි නැඟිය යුතු ය. එවිට මහවාහල්කඩ හමු වේ. මහනුවර යුගයේ ගොඩනැඟිලි සම්ප්‍රදායට අනුව ආරුක්කු හැඩැති කාවුලතික් ඇතුළු විය යුතු ය. වහලයක් සහිත ය. ඇතුළත රැකවල් ලෑ හැකි තරම් ඉඩකඩක් තිබේ. මාලිගා පියසි අලංකරණයෙන් යුතු සිරස් පළඳනා තුනක් මුදුවනහි ඇත. එමෙන් ම වාහල්කඩ ඉදි කිරීම ඝනැති බිත්තියෙන් සකසා ඇත්තේ ආරක්ෂාව ය.

More To Explore

Share With

Mahawahalkada

Upon entering on to the moonstone, the visitor is expected climb seven steps There s/he finds
the Mahawahalkada or grand gate. According to Kandy architectural tradition, the devotee is
expected to enter a religious premise through an arch-shape door. The structure in this case is
roofed and spacious enough to accommodate door keepers. On the top of the construction are
three pinnacles. The structure is reinforced with a heavily thickened wall.
  

More To Explore

Share With