Search
Close this search box.

August 9, 2022

Second Randoli Perahera - Kandy Esala Perahera 2022
Second Randoli Perahera - Kandy Esala Perahera 2022

Fortunate tusker Sinharaja carrying the Relic Casket with Miyanraja&Burumaraja on either side on the second day of Randoli, while the skill & talent of the spectacular Upcountry dancing, music & singing was a Dalada offering.

පින්වන්ත ඇත්රජු, සිංහරාජා මංගල ඇතු දෑලේ රැකවල්ලන මියන්රාජා සහ බුරුමරාජා පිරිවරා, පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි හඬ පතුරවමින් දළදා සමිඳුන්ටත් සිව් මහා දෙවි වරුන්ටත් විචිත්‍රවත් උඩරට නර්තන, ගායන හා වාදන පූජෝපහාරයන් දෙවන රන්දෝලිය දා පුද කරන ලදී.

Share With