Search
Close this search box.

September 22, 2022

His Excellency Paul Stevens, high Commissioner to Australia in Sri Lanka visited Sri Dalada Maligawa yesterday (Sep. 21) evening to obtain blessings of the sacred tooth relic.

ඕස්ට්රේලියාවේ මෙරට මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මැතිතුමා ඊයේ (සැප්තැම්බර් 21) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා.

Share With