Search
Close this search box.

January 13, 2023

Charity by the Chinese Buddhist Association and devotees 05

A distribution of dry rations donated by the Chinese Buddhist Association and Chinese Buddhist devotees under Fahian Charitable Trust was held this morning (12 Jan.) at the auditorium of Sri Dalada Maligawa. This was jointly organized by the Chinese Embassy in Sri Lanka and the Sri Lanka-China Buddhist Friendship Association. Hon. Diyawadana Nilame of Sri Dalada Maligawa, Acting Ambassador of China and others participated in this event.

ෆාහියන් පුන්‍යභාරය යටතේ චීන බෞද්ධ සංගමය හ‍ා චීන බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙන් පරිත්‍යාග කරන ලද වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් අද (ජනව‍ාරි 12) පෙරව‍රුවේ ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවනාගාරයේ දී පැවැත් විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා – චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය එක්ව මෙය සංවිධානය කර තිබූනා. ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා, චීනයේ වැඩබලන තානාපති තුමා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Share With