පහන් වැට

More To Explore More To Explore Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email

රජ මාලිගාව

රජ මාලිගාව දළදා මාලිගාවට පිවිසෙන මහ වාහල්කඩට ඔබ්බෙන් වම්පසට වන සේ තරමක් දිගු ගෘහයක් දැකගත හැකි ය. ඒ, හෙළයේඅවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නිවස්න හෙවත් රජ මාලිගාව ය. සරල චාම් ඉදිකිරීමක් ලෙස පෙනී ගිය ද මහනුවර යුගයේ දියුණු වාස්තු ශිල්ප අනුව ඉදිකර තිබීම විශේෂිත ය. රජුුට අවශ්‍ය විටෙක මාලිගාවේ සිට දළදා මැඳුර පහසුවෙන් […]

හඳුන්කුඩම

හඳුන්කුඩම බැතිමතුන් දළදා මාලිගාවේ පාතමාලයේ සිට වැඩ හිඳින හිඳින මාලිගාව දක්වා පැමිණෙන විට උඩමාලේ හඳුන්කුඩමට පැමිණිය යුතු වේ. අලංකෘත දාරුකම්වලින් මෙය නිමවා ඇති අතර, බිත්ති හා සිවිලිම විසිතුරු කර ඇත. දළදා චාරිත්‍රයට අනුව හඳුන්කුඩමේ ඒ ඒ ස්ථාන සඳහා නම් රැසක් භාවිත කෙරේ. ඒ සියල්ල රජු හා දළදා සම්ප්‍රදායන් අතර ඇති වූ බැඳිම් ලෙස හඳුනා ගත […]

Temple Of The Tooth Museum

Temple Of The Tooth Museum The two upper storeys of this building have been recently organized into a museum exhibitingalmost all the donated to the Dalada Maligawa over the centuries. It includes an archival sectionof rare Ola manuscripts, topographical models, and Royal apparel, life size models of VikramaRajasinghe and his queen, busts of past Diyawadana […]

පල්ලෙම‍ාල

පල්ලෙම‍ාල වැඩහිඳින මාලිගාවේ පහළ කොටස ‘පල්ලෙමාල’ හෙවත් පාතමාලය ලෙස හැඳින්වේ. මෙහි කැටයමින් අලංකෘත සෙල් කණු විසිහයක් පිහිටුවා තිබේ. වැඩහිඳින මාලිගාව හෙවත් උඩමාලයට ගමන් කිරීම සඳහා පල්ලෙමාලේ තරප්පු පෙළක් තනා ඇත. එයට පිවිසීමට පෙර රිදීකම් කළ වාහල්කඩින් ඇතුළු වි‍ය යුතු ය. එහි දෙපස සෙල්මුවා සිංහ රූ දෙකකි. එමෙන්ම පාතමාලයේ මහනුවර යුගයට අයත් පිළිම ගෙයක් ද චිත්රු […]

ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය

රන් ආවුද මණ්ඩපය සෙංකඩගල රාජධානිය තහවුරුවීමත් සමඟ රජුට අවශ්‍ය රන් ඔටුන්න හා රන් අවුද සකසා ගැනීම සඳහා රාජකීය රන්කරුවන්ගේ සෙවය ලබා ගන්නා ලදී. ඒ වෙනුවෙන් ඉදිකළ ගොඩනැඟිල්ල රන් ආවුද මණ්ඩපය වේ. මඟුල් මඩුවට වම්පසින් තනා තිබෙන එන් ආවුද මණ්ඩපය ද මහනුවර යුගයේ ගෘහනිර්මාණ සම්ප්‍රදායන්ට අනුව සකසා තිබීම විශේෂිත ය. රජවරුන් කිහිප දෙනෙක් වරින්වර මේ ගොඩනැඟිල්ල […]

World Buddhist Museum

ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය ලොව ප්‍රතම බෞද්ධ කෞතුකාගාරය ලෙස වර්ෂ 2011 දී විවෘත කළ ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය ලොවපුරා රටවල් 17ක බුදුදහම විකාශනය වී ඇති ආකාරය පිළිබිඹු වන ප්‍රදර්ශන කුටි 18කින් සමන්විත වේ. වර්ෂ 1880 දී බ්‍රිතාන්‍ය  ජාතික ආණ්ඩුකාර සර් ජේම්ස් ලොංග්ඩන් විසින් ඉදිකරවන ලද ඉපැරණි ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරයේ සහයෝගයෙන් සංරක්ෂණය […]